HAPUtalks channel focuses on uncommon topics, may it be politics, philosophy, culture, the arts and society. And we welcome you to this channel.
HAPUtalks චැනලයෙන් අපි කතාකරන්නේ අනික් අය වැඩිපුර කතා නොකරන මාතෘකා. ඒ වගේම මේ චැනලය නරඹන ඔබ සෑම දෙනෙක්ම ආදරයෙන් පිළිගන්නවා. විශේෂයෙන් අලුත් සමාජයක් ගැන අදහසක් සහිත අය වෙනුවෙන් තමයි මේ උත්සාහය.