Because in the end we are all just dreamers in an endless UNiverse ✨

ජීවිතේ අපි ජීවත් වෙද්දී එක එක විදිහේ දේවල් වලට අපිට මුහුණ දෙන්න වෙනවා.

සමහරක් වෙලාවට මානසිකව කඩන් වැටෙනවා.ඒත් ඒ මොන දේ වුණත් අපි ශක්තිමත්ව ජීවත් වෙන්න ඕන අපේ ගමන යන්න.

මාත් කැමති ගොඩක් කැමති මොන බාධක ආවත් ඒ වාට මුහුණ දීගෙන ඉස්සරාහට යන ශක්තිමත් චරිත වලට වචනයකින් හරි ශක්තියක් වෙන්න.

ඉතිං හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා මාත් එක්ක එකතු වෙන්න කියලා.

කැමති අය චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් දෙන්න. මටත් ජීවිතේ දිනන්න උත්සාහ කරන අයටත්
😊🙏❤️